Posts

විජය රජු :👑💯✋

Image
තුන්වන කොටස  𝐀𝐆𝐓 𝐤𝐞𝐬𝐡𝐚𝐫𝐚 𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥'𝐬 2022/February/27/ Saturday.  ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ හැමෝටම දළදා සමිඳු පිහිටයි.|♥️:☸ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 𝐀𝐆𝐓 𝐤𝐞𝐬𝐡𝐚𝐫𝐚 𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥'𝐬 මෙය මගේ විනෝදාංශ ගොන්න අතරින් මූලික තැනක් ගන්නා විනෝදාංශයකි. 🙈♥️ මොකද මම හරි ආසයි අපේ රටේ අභිමානනීයයි කියන ඉතිහාසය ගැන දැනගන්න, ඉතිං අප දේශයෙහි ඉතිහාසය ගැන දැනකියාගන්න ඕනෑ තරම් මූලාශ්‍ර තියනවා...එවැනි මූලාශ්‍ර ඔස්සේ බලනකොට,එක් එක් පුද්ගලයාගේ විශ්වාසයන්ට අනුව මේ මේ මූලාශ්‍ර වලට අනුව තමන් විශ්වාස කරන්නේ මේ මේ මූලාශ්‍ර තුලින් පෙන්වාදෙන කරුණු සත්‍ය යැයි කියා විශ්වාස කරන ආකාරයෙන් වෙනස් වෙන්නට පුළුවන්.:💯✋ ඉතිම් ඒක නෙමෙයි අපේ ඉතිහාසය මේකයි කියලා තවත් පුද්ගලයෙකුට වෙනත් මතයක් ගොඩ නැගෙන්නට පුළුවන්. එයට ප්‍රධාන හේතුවක් විදියට නම් මම දකින්නේ තම තමන්ගේ විශ්වාසය මත පිලිගන්නා මූලාශ්‍ර තුලින් දැනකියාගන්නා කරුණු නිසාවෙන් වන්නට පුළුවන්.✋💯 අන්න ඒ වගේ මමත් යම් මූලාශ්‍ර තුලින් දැනකියාගන්නා කරණු තුලින් හෙළ දේශයේ නිවැරදි ඉතිහාසය මෙය යැයි යන්න මගෙත් විශ්වාසයක් ඇත.😏♥️ අන්න ඒ මම...

නොදත් ආරම්භය:♥️ {මහා සම්මත මනු රජ}

Image
දෙවන කොටස.🌿🌸 මේ කොටසින් සම්පූර්ණ කළ නොහැකිනම් තවත් කොටසකින් සම්පූර්ණ කරනවා.🌿😕 හැමෝටම තෙරුවන් සරණයි!🌿♥️ #_මහා_සම්මත_මනු_රජු. 😻🌿         අප විසින් පළමු කොටස අවසන් කරණුයේ මහා සම්මත මනු රජ යන මාතෘකාව යටතේ දෙවන කොටසින් කතා කිරීමට අරමුණු කොට ගෙනය.එසේනම් එලෙසින් ඔබට පොරොන්දු වූ පරිදිම දෙවන කොටස මෙසේ ඉදිරිපත් කරනවා. අපි දැන් බලමු කවුද මේ මහා සම්මත මනු රජ කියන්නේ කියල.                        මහා සම්මත මනු රජ කියන්නේ කිනම් කාලයකට අයත් කෙනෙකු ද ? ඇත්තටම මම ඔබට යම් පැහැදිලි කිරීමක් කරන්නම්. එවිට ඔබට සියල්ල පැහැදිලි වන බව මම විශ්වාස කරනවා.#_අරිසෙන්_අහුබුදු_ශූරීන් පවසන ආකාරයට මේ ලෝකයේ මුල් වරට,එහෙමත් නැත්නම් මේ ලෝකයේ සිටින ලද මිනිසුන්ගේ පළමු රාජකීය සම්ප්‍රාප්තිය තමයි මහා සම්මත මනු රජ කියලා කියන්නේ....සරල ආකාරයට කිව්වොත්, මේ ලෝකයේ මානවයාට පහළ වූ පළමු රජ තුමා තමයි මහා සම්මත මනු රජ කියන්නේ....ඇත්තටම අපට මෙම මහා සම්මත මනු රජ පිළිබඳව සොයා දැනගැනීමට අවශ්‍ය මූලාශ්‍ර ඇත්තේ කිනම් ආකාරයටද යන්න අපි බලමු.ඔබ ගන්න පැ...

ආරම්භයක් :👑📝♥️

Image
පළකිරීම් කරනුයේ කොටස් වශයෙනි.  හෙළ ඉතිහාසය පළමු කොටස.(01) හැමෝටම තෙරුවන් සරණයි!.                                                 අප විසින් පළමුව සොයා ගත යුතු වනුයේ අපට ඉතිහාසයක් අවශ්‍ය ද යන්නයි.අප ඉතිහාසය දැනගත යුතු වනුයේ කුමක් වෙනුවෙන් ද ?. ඔවු අපට ඉතිහාසයක් අත්‍යවශ්‍යයි.  එය අප දැනගත යුතුවනුයේ, කෙනෙකු කෝ කන්ඩායම් සමඟ වාද විවාද කිරීමට නොව,අප අප විසින්ම නිවැරදි වීම සඳහා හා අපෙන් වසන් වූ,වසන් කළ අභිමානවත් ඉතිහාසයේ නිවැරදි සත්‍ය සමාජගත කීරීමටය. ඔබ පමණක් නොව, ඔබේ ලේ ධාතුවෙන් මතු උපදින ඔබේම දරුවා හෝ සමාජයේ අනෙකුත් දරුවන් මෙන්ම අන් සියල්ලම දැනුවත් කිරීම උදෙසාය. ඒ සඳහා ඔබ පළමුවෙන් නිවැරදි විය යුතුය යන්නයි මාගේ විශ්වාසය.                                      අද සමාජයේ දරුවන්ගෙන්,ඇහුවොත් අප රටෙහි පළමු රජු කවුරුන්ද වග නිසැකවම ඔවුන්ගෙ පිළිතුර වනුයේ විජය රජු යන...

පැහැදිලි කිරීමක්.👑♥️

Image
2021 November 20, Saturday. තෙරුවන් සරණයි !  පැහැදිලි කිරීමක් ! ══════════════         මෙය අලුතින් ණිර්මාණය කරන ලද ෆේස්බුක් පිටුවකි. මෙය ව්‍යාජ පිටුවක් හෝ අනුකරණ පිටුවක් නොවෙයි.තවත් ආකාරයකට කිවහොත්, මෙය ලංකාවේ බහුතරයක් ජන සමාජය නොදන්නා #_හෙළ_ඉතිහාසයේ සත්‍ය හෙලි කිරීම සඳහා ණිර්මාණය කරන ලද පිටුවකි.   නමුත්,      මා විසින් මෙම පිටුව හරහා අනෙකුත් පලකිරීම්ද කරන අතර, මෙහි වැඩි ඉඩක් ලබා දෙනුයේ ඉහත කී කාරණාව සම්බධව ය.එකල හෙල ඉතිහාසයේ... #_රාජ_වංශය,(රජ වරුන්) #_හෙළ_දීපය_පාලනය_කල_ආකාරය. #_ආගම_හා_සබැඳි_සංස්කෘතිය.  #_විශිෂ්ඨ_වූ_හැකියාවන්_සහ_ණිර්මාන. #_සේම_ඉතිහාසය_පිළිබඳව_දන්නා_කියන_සියල්ල      පිළිබඳව වැඩි ඉඩක් දී හෙළිදරව් කරන අතර එසේම වත්මන් සමාජය හා දේශපාලනය වගේම ඔබට රසාස්වාදය ලබා දීම සඳහා කවි, නිසඳැස්, වදන්, ගීතයන්හී අරුත්, මියුසික් වීඩියෝ වැනි දේවල්ද පලකිරීම් සිදු කර පිටුව පවත්වා ගෙන යාමට බලාපොරොත්තු වෙමි. තවද,            මෙම පිටුවට ලයික් කරලා ෆලෝව් කරලා සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලීම් කරන අතර ...

අවිද්‍යාවෙන් අන්ධ වූ ලොවක,

Image
අවිද්‍යාවෙන්, අන්ධ වූ ලොවක, එකම පිළිසරණ ලෙස, ලොව ශේෂ්ඨතම  සැබෑව දැකීමේ විද්‍යාව,   හෙවත්........... සද්ධර්මය බිහිවීමේ නමෝ විත්තිය,   අනෙකාගේ සතුට වෙනුවෙන්  අත්හැරීමම විය............... --------------agt keshara official's 🌿✍😘