අවිද්‍යාවෙන් අන්ධ වූ ලොවක,

අවිද්‍යාවෙන්,
අන්ධ වූ ලොවක,

එකම පිළිසරණ ලෙස,
ලොව ශේෂ්ඨතම 
සැබෑව දැකීමේ
විද්‍යාව,
 
හෙවත්...........

සද්ධර්මය
බිහිවීමේ
නමෝ විත්තිය,
 
අනෙකාගේ සතුට
වෙනුවෙන් 
අත්හැරීමම
විය...............

--------------agt keshara official's 🌿✍😘