පැහැදිලි කිරීමක්.👑♥️
2021 November 20, Saturday.
තෙරුවන් සරණයි !
පැහැදිලි කිරීමක් !
මෙය අලුතින් ණිර්මාණය කරන ලද ෆේස්බුක් පිටුවකි. මෙය ව්‍යාජ පිටුවක් හෝ අනුකරණ පිටුවක් නොවෙයි.තවත් ආකාරයකට කිවහොත්, මෙය ලංකාවේ බහුතරයක් ජන සමාජය නොදන්නා #_හෙළ_ඉතිහාසයේ සත්‍ය හෙලි කිරීම සඳහා ණිර්මාණය කරන ලද පිටුවකි.
නමුත්,
මා විසින් මෙම පිටුව හරහා අනෙකුත් පලකිරීම්ද කරන අතර, මෙහි වැඩි ඉඩක් ලබා දෙනුයේ ඉහත කී කාරණාව සම්බධව ය.එකල හෙල ඉතිහාසයේ...
#_රාජ_වංශය,(රජ වරුන්)
#_හෙළ_දීපය_පාලනය_කල_ආකාරය.
#_ආගම_හා_සබැඳි_සංස්කෘතිය.
#_විශිෂ්ඨ_වූ_හැකියාවන්_සහ_ණිර්මාන.
#_සේම_ඉතිහාසය_පිළිබඳව_දන්නා_කියන_සියල්ල
පිළිබඳව වැඩි ඉඩක් දී හෙළිදරව් කරන අතර එසේම වත්මන් සමාජය හා දේශපාලනය වගේම ඔබට රසාස්වාදය ලබා දීම සඳහා කවි, නිසඳැස්, වදන්, ගීතයන්හී අරුත්, මියුසික් වීඩියෝ වැනි දේවල්ද පලකිරීම් සිදු කර පිටුව පවත්වා ගෙන යාමට බලාපොරොත්තු වෙමි.
තවද,
මෙම පිටුවට ලයික් කරලා ෆලෝව් කරලා සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලීම් කරන අතර කරන ලද පලකිරීම් තුලට ඔබේ අදහස් අසභ්‍ය ආකාරයෙන් ඇතුලත් නොකරන ලෙසද, ඉල්ලීම් කරනවා.ඔබගේ අදහස් මගින් තවත් අයෙකු අපහසුතාවට පත් නොවන ආකාරයෙන් ඇතුලත් කිරීමට සහ පලකිරීම් තුල ඔබගේ හැසිරීම ශීලාචාර විදිහට පවත්වා ගැනීමට ද වග බලාගැනීමට හැකියාව ඇත්තේ ඔබ සතුව බැවින්,ඒ සම්බන්ධව සැලකිලිමත්ව කටයුතු කරන්න.නැතහොත් එසේ දිගින් දිගටම ඔබ හැසිරෙන්නේ නම් එවන් අයවලුන් හට මෙම පිටුව සොයාගත නොහැකි වන ආකාරයට ඔවුන් මෙම පිටුවෙන් අවහිර කර ඉවත් කරන බව කරුණාවෙන් සලකන්න.
එසේම,
ඔබට,ඔබේ අදහස් වලට,ඔබේ දැක්මට අනුව ඔබට මෙම පිටුව නොගැලපෙනවායැයි ඕනෑම දිනක සිතෙන්නේ නම්,එවන් අයට මෙම පිටුව අවහිර කර හෝ unlike සහ un follow ( ඔබ ලයික් කර ඇති ඔබගේ ලයික් එක ඉවත් කිරීම සහ ඔබ පිටුව හඹා යන්නේනම් එය ද ඉවත් කර) යා හැකි අතර ඔවුන් සමඟ කිසිදු අමනාපයක් ද නැත.
#_පැහැදිලි_කිරීම_අවසන්.
එසේනම් මෙතැන් පටන් ලැබෙන කාලය අනුව ඔබට පහසුවෙන් සොයාගැනීමට හැකි අයුරින් පිළිවලින් පල කිරීම් සිදු කරන්නට බලාපොරොත්තු වෙමි.
#_සොයා_බලා_මෙම_පිටුව_ඔබත්_කැමති_විදිහේ_පිටුවක්_යැයි___ඔබට_සිතෙන්නේ_නම්_පිටුවට_Like_කරලා_Follow_කරලා
එකතු වෙන්න.♥️
#_හැකිනම්_පිටුව_Shere_කරලා_සහ_ඔබගේ_මිතුරන්ට_ද_ඇරයුම් (invite) #_කරලා_පිටුව_වැඩි_දියුණු_කරගැනීමට_උදව්_වන්න.
සැ,යු. මෙම පිටුවෙන් කිසිදු ව්‍යාපාරයක් හෝ කිසිදු මුදල් ඉපයීමක් නොකරන බව කරුණාවෙන් දැනුම් දෙන අතර එවන් බලාපොරොත්තුවක්ද නැත.
ස්තූතියි.♥️
සැමට තෙරුවන් සරණයි ! ජේසු පිහිටයි !