විජය රජු :👑💯✋

තුන්වන කොටස 
𝐀𝐆𝐓 𝐤𝐞𝐬𝐡𝐚𝐫𝐚 𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥'𝐬
2022/February/27/ Saturday. 
~
~
~
~
~
~
~
~
~
~
~
~
~

හැමෝටම දළදා සමිඳු පිහිටයි.|♥️:☸

~
~
~
~
~
~
~
~
~
~
~
~
~
~
𝐀𝐆𝐓 𝐤𝐞𝐬𝐡𝐚𝐫𝐚 𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥'𝐬

මෙය මගේ විනෝදාංශ ගොන්න අතරින් මූලික තැනක් ගන්නා විනෝදාංශයකි. 🙈♥️ මොකද මම හරි ආසයි අපේ රටේ අභිමානනීයයි කියන ඉතිහාසය ගැන දැනගන්න, ඉතිං අප දේශයෙහි ඉතිහාසය ගැන දැනකියාගන්න ඕනෑ තරම් මූලාශ්‍ර තියනවා...එවැනි මූලාශ්‍ර ඔස්සේ බලනකොට,එක් එක් පුද්ගලයාගේ විශ්වාසයන්ට අනුව මේ මේ මූලාශ්‍ර වලට අනුව තමන් විශ්වාස කරන්නේ මේ මේ මූලාශ්‍ර තුලින් පෙන්වාදෙන කරුණු සත්‍ය යැයි කියා විශ්වාස කරන ආකාරයෙන් වෙනස් වෙන්නට පුළුවන්.:💯✋ ඉතිම් ඒක නෙමෙයි අපේ ඉතිහාසය මේකයි කියලා තවත් පුද්ගලයෙකුට වෙනත් මතයක් ගොඩ නැගෙන්නට පුළුවන්. එයට ප්‍රධාන හේතුවක් විදියට නම් මම දකින්නේ තම තමන්ගේ විශ්වාසය මත පිලිගන්නා මූලාශ්‍ර තුලින් දැනකියාගන්නා කරුණු නිසාවෙන් වන්නට පුළුවන්.✋💯 අන්න ඒ වගේ මමත් යම් මූලාශ්‍ර තුලින් දැනකියාගන්නා කරණු තුලින් හෙළ දේශයේ නිවැරදි ඉතිහාසය මෙය යැයි යන්න මගෙත් විශ්වාසයක් ඇත.😏♥️ අන්න ඒ මම විශ්වාස කරන ඉතිහාසය පිළිබඳව,මම කරුණු සොයාගත් මූලාශ්‍ර පදනම් කරගනිම්න් සහ සමහරවිට මගේ මතයන්ද ඉදිරිපත් කරමින් මම මෙම පිටුව හරහා කාලය ලැබෙන ආකාරයට හෙළ ඉතිහාසය,සහ ආගම සහ සංස්කෘතිය පිළිබඳව පළකිරීම් සිදු කරන්නේ මුලින් පැවසූ ආකාරයට හුදෙක් මාගේ විනෝදය සඳහා පමණි.💯✋ නමුත් මම හිතනවා මම කරුණු දැනකියාගත් මූලාශ්‍ර මත පදනම් වූ කරුණු තුලින් මෙවැනි පළ කීරීම් තුලින් මේවා කියවන අයට වැදගත් කරුණු ගොන්නක් මෙහි අඩංගු බවත්,එවැන්නන්ට මෙවැනි පෝස්ට් ගොඩක් වැදගත් බවත්,සහ ඔවුන් නොදන්නා ඉතිහාසය පිළිබඳව ඔවුන්ට දැනකියාගන්නට හැකි වන බවත්.✋♥️ අන්න ඒ නිසා විනෝදාංශක් විදියට මෙය කරන අතර කියවන අයගේ මතයන් සහ මගේ අදහස් සමග ඝට්ටනයක් හෝ වෙනත් මතවාද ඇත්නම් අසභ්‍ය ආකාරයට පෝස්ට් එක තුල හැසිරෙන්න එපා කියලා ඉල්ලීමක් කරනවා.✋💯 එවැනි අයවලුන්ට මගේ අදහස් හෝ යම් දෙයක් නොගැලපෙනවා යැයි සිතෙන්නේ නම් මගේ මෙම පිටුව වැසිකිළියක් බවට පත් නොකොට ඔබ පිටුවට අන්ලයික් කර පිටුවෙන් ඈත් වී සිටීමට කාරුණික වන්න.✋💯😕
~
~
~
~
~
~
~𝐀𝐆𝐓 𝐤𝐞𝐬𝐡𝐚𝐫𝐚 𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥'𝐬

~
~
~
~
~
~
~
මීට පෙර ඉතිහාසය සම්බන්ධව පෝස්ට් තුනක් ඇති.💯✋ ඉතිහාසයේ මූලාරම්භය වන මහා සම්මත මනු රජ පිළිබඳව තමයි මා විසින් ඉතිහාසය පිළිබඳව හෙලි කරන පෝස්ට් වල අවසන් පෝස්ට් එක විදියට දැම්මේ.✋😕 මේ සම්බන්ධව මම කලින් කල පළකිරීම් කියවපු අය දන්නවා එය අවසන් කලේ කොහොමද යන්න.✋💯 නොකියවූ අය කලින් පෝස්ට් තුනක් ඇති එය කියවන්න කියල ආරාධනා කරනවා..✋💯 මොකද මුල ඉදන් කියවන එකෙන් ඔබට තේරුම් ගැනීමට පහසු වෙවී..😊 කලින් පෝස්ට් එක විදියට දැම්ම මහා සම්මත මනු රජ සම්බන්ධව ලියූ පෝස්ට් එක අවසන් කලේ ඊලඟ පෝස්ට් එක ගැන යම් හෝඩුවාවක් දීලා බව මතක ඇති.😕 ඒ තමයි ඔබට මම යම් යෝජනාවක් කලා මතකද ? ඒ තමයි සමහරක් විශ්වාසය කරනුයේ විජය කුමාරයා යනු අපගේ ඉතිහාසයේ මූලාරම්භය යනුවෙනි.😕 අන්න ඒකට තමයි මම යෝජනා කලේ අපගේ ඉතිහාසයේ මූලාරම්භය විජය කුමාරයා එහෙමත් නැත්නම් විජය රජු නොවන වග යන්නයි.💯♥️ එසේනම් මම මේ ලිපියෙන් උත්සාහ කරන්නේ විජය කුමාරයා පිළිබඳව කතා කරන්න.අවසානයේ ඔබට බාර කරනවා විජය ද අපගේ ඉතිහාසයේ මූලාරම්භය යන්න තීරණය කිරීමට.💯♥️ යම් යම් මූලාශ්‍ර පදනම්කොටගෙන අප මෙතැන් සිට බලමු විජය කුමාරයා නොහොත් විජය රජු පිළිබඳව:💯♥️ විජය කුමාරයා සම්බන්ධව මහා වංශය පරිහරණය කල ඕනෑම කෙනකුට යම් යම් තොරතුරු දකින්නට ලැබෙන්න ඇති.මම මහාවංශයේ විජය කුමාරයා පිළිබඳව ඇති ආකාරය එලෙසින්ම දක්වන්නම්, එහි ඇත්තේ මෙලෙසිනි.💦👑
~

~

~

~
𝐀𝐆𝐓 𝐤𝐞𝐬𝐡𝐚𝐫𝐚 𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥'𝐬

~

~

~

~
මහාවංශයට අනුව විජය රජුගේ මිත්තණිය වංග හා කාලිංග වංශික කුමරියකි. 👑💃 ඇය විවාහ වන්නේ සිංහයෙකු සමඟිනි. ඇය එම සිංහයාට දාව දරුවන් දෙදෙනෙකු වදන අතර සිංහයා විසින් මෙම තිදෙනා ව කැලයේ තිබෙන ගල් ගුහාවක සිර කොට තබයි.🥲 දිනක් මෙම තිදෙනා ගල් ගුහාවෙන් පැන යන අතර පසුව කුමරියගේ පුත් සිංහබාහු විසින් තම පියා වන සිංහයා ව මරා දමයි.✋🥲 අනතුරුව සිංහබාහු විසින් සිංහපුර නව රාජධානියක් පිහිට වනු ලබයි. එම රාජධානියේ යුවරජු බවට පත් වන්නේ විජය කුමරු යි.✋👑 නමුත් ඔහුගේ වැරදි ක්‍රියා පිළිවෙත හේතුවෙන් ඔහු ඇතුළු ඔහුගේ අනුගාමිකයන් 700 දෙනෙකුට තම මව් රටින් පිටුවහල් වීමට සිදු වෙයි. අනතුරුව ශ්‍රී ලංකාවට ගොඩ බසින විජය ඇතුළු පිරිසට කුවේණි නම් යක්කනිය මුණ ගැසෙයි. 💯😏 විජයට පහර දුන් කුවේණිය ඔහුගේ පිරිස බිං ගෙයක සිරකර දැමුවාය. තම පිරිස ආපසු නුදුනහොත් කුවේණිය මරා දමන බවට විජය තර්ජනය කළ විට ඇය ඔවුනට ආහාර හා ඇඳුම් ද සපයා දුන්නාය. 💯👌ඉන්පසු කුවේනිය අවුරුදු 16 ක පමණ වයසැති තරුණියකගේ ස්වරූපයක් ගෙන විජය සමග විවාහ විය. ඉන්පසු ඇගේ සහය ඇති ව විජය යක්කයින් පරාජය කොට ලක්දිව රජ වෙයි.💯👑 දැන් ඔබට පැහැදිලි ඇති විජය රජ වූ ආකාරය.👌😏
කුවේනිය විජය නිසා දරුවන් දෙදෙනකු ලැබුවාය. ඒ දියණියක හා පුතෙකි. පසුව විජයට ඇය ප්‍රතික්ෂේප කිරිමට අවශ්‍ය වී "යන්න දරුවන් දෙදෙනා අතහැර යන්න. මිනිසුන් යකුනට සෑම විටම බිය වෙති" යයි කීවේය. 😕 තමන්ට ඕනි දේ කරගෙන ගෑනිව අතෑරලා දාන ජාතියක් වර්තමානයේ බිහි වී ඇත්තේ කාගෙ ලේ ධාතුවෙන් පැවත එන්නම් ද යන්නට කදිම කතාවක් එතන ඇත.👑😹 ඒ කිව්ව දේ මේකට අදාල නෑ....නිකමට හිතුන දෙයක් ඒ කිව්වේ..✋😁අපි බලමු ඉතිරිය කොහොමද තියෙන්නේ කියල, ✋♥️කුවේනිය තමන් පිටමං නොකරන ලෙස ආයාචනා කළ නමුත් පලක් නොවීය. ඇයට අවසානයේ මාළිගයෙන් පිට වීමට සිදු විය. ✋🥲 දරුවන් ගෙන නොයන ලෙස කලින් කී නමුදු ඇය දරුවන් තමන්ගේ භාරයට ගත්තාය. ඒ වන විට විනාශ නොවී ඉතිරිව තිබු යකුන්ගේ නගරයකට ඇය ගියාය. (ජාතියම විදෙස් පාහරයෙකුට පාවාදීලා කෙළ උනාම ආයෙ ඇවිත් නොදකින් එහෙම හිතෙයි ඔබටත්.)
එහෙත් එහි සිටි තම නෑදෑයින් අතින් ඇය මරුමුවට පත් වූයේ ඇය විසින් ඔවුන් පවා දුන් හෙයිනි. ✋💯🥲 ඇගේ එක් මාමා කෙනෙකු දරුවන් කෙරේ සෙනෙහස ඇතිව ඔවුන් තම භාරයට ගෙන "ඔබලාද මරා දැමීමට පළමුව පලා යන්නැයි" ඔවුනට කිවේය. ඔවුන් දෙදෙනා මලය රටට පලා ගිය අතර එහි වාසය කිරීම ඇරඹුහ. වැදි ජනතාව ඔවුන්ගේ ඇරඹු‍නි.✋♥️💯
මේ අතර විජයගේ අමාත්‍යවරු තම නායකයාට සුදුසු බිරිඳක් සෙවීම ආරම්භ කළහ. ඔවුනට එවැනි කාන්තාවක් හමු වන්නේ පඬු රටෙනි. ඒ දකුණු ඉන්දියාවේ මදුරෙයි නගරයේ පඬි රජුගේ දියණියයි. ✋♥️💯 පඬි රජු තම දියණිය ලංකාවට එවීමට කටයුතු කළා පමණක් නොව "තම දියණියක් ලංකාවට යැවීමට කැමැත්තෙන් සිටින අය ඉන්නේ නම් ඔවුන්ගේ දියණියට ඇඳුම් සපයා ඒවා ඔවුන්ගේ දොරකඩ තැබිය යුතුය. පුදුම මගුල් නේද ? ✋😏 එවිට එම සළකුණෙන් අප ඒවා ලබා ගන්නවා ඇත" 😕👌යනුවෙන් නියෝගයක්ද කළේය. පඬි රටේ කුමරිය මෙහි ළඟා වූ පසු ඇමතිවරු විශාල උත්සවයක් සංවිධානය කොට විජය අභිෂේක කරවූහ. මෙහිදී විජයගේ පිරිසේ සෑම කෙනෙකුටම බිරිඳක් ලැබුණේය. (ඔවුන්ගේ පළමු බිරින්දෑවරු ඔවුන්ගේ මුහුදු ගමනේදී ඔවුන්ගෙන් වෙන් වූහ). විජය රජු වසර 38 ක් රට පාලනය කර මිය යන්නේ කිරුළට නිසි උරුමක්කරුවෙකු නොසිටින පසු බිමක ය. විජයගේ මරණයෙන් හිස් වූ සිහසුනට මීළඟට පත් වන්නේ විජය රජුගේ සොහොයුරෙකුගේ පුතු වූ පණ්ඩුවාසුදේව කුමරුයි. විජය ඇතුළු පිරිසෙන් පසුකාලීන ව සිංහල ජාතිය බිහි වුණි.✋💯♥️ මෙන්න මේ ආකාරයෙන් තමයි මහාවංශයේ විජය රජ සම්බන්ධව සඳහන් වෙන්නේ..✋😕
දීපවංශයේ ද විජය රජතුමා පිළිබඳ ව මෙලෙස සඳහන් වෙනවා. විස්තරය මහාවංශයේ විස්තරයට සමාන වනමුත් කුවේණිය හා දකුණු ඉන්දීය කුමාරිය පිළිබඳ ව එහි සඳහන් වන්නේ නැත.✋😕
~

~

~

~
𝐀𝐆𝐓 𝐤𝐞𝐬𝐡𝐚𝐫𝐚 𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥'𝐬

~

~

~

~

~
මේ දක්වා කියවපු ඔබට දැන් යම් අදහසක් ඇති ✋😏 මම මෙතෙක් යම් මූලාශ්‍ර ඇසුරින් විජය කුමාරු පිළිබඳව ඔබට දැක්වූයේ,මෙතෙක් දැක්වූ කරුනු අතරින් ද ඔබට නිවැරදිව අවබෝධ කරගෙන කියවුහොත්,ඔබට යම් අදහසකට නිසැකවම එන්නට හැක.මගේ යෝජනාව වූයේ අපගේ ඉතිහාසය විජය රජුගෙන් පැවත එන්නක් නොවන වගයි 😏✋ ඔබට මෙතෙක් වෙලා මහාවංශය,දීපවංශය වගේ මූලාශ්‍ර රැගෙන එය දැක්වූයේ ඔබට ඒවා තුලින්ම දැකගත හැකිවනවා අපගේ ඉතිහාසයේ මූලාරම්භය විජය රජු නොවන වග✋💯 මම මගේ යෝජනාව වන අපගේ ඉතිහාසයේ මූලාරම්භය විජය රජු නොවන වගට මෙතෙක් කියු දෑ තුලින්ම තව දුරටත් පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. ✋😏 ඔබ කියවගෙන යන විට ඔබට සමහරවිට මේ දේවල් හසු නොවෙන්නට ඇති.නමුත් මා විසින් කොතරම් පැහැදිලි කලද යම් යම් මතදාරීන්ගේ අදහස් වෙනස් කරන්නට තරම් කිසිසේත් හැකියාවක්ද අදහසක්ද මට නැත.මෙය යම් යම් මූලාශ්‍ර තුලින් ඔබට මගේ විනෝදය සඳහා සහ යම් කරුණක්,අදහසක්,සහ ඔබට වැදගත් දෙයක් ඇත්නම් එය පමණක් ලබාගන්න.✋💯 එහෙනම් ඔබ බලන්න අපගේ ඉතිහාසයේ ආරම්භය විජය කුමරුයැයි යමෙකු සිතන්නේ නම්,මම මෙතෙක් වෙලා මහාවංශය යන මූලාශ්‍ර ග්‍රන්ථය පාදක කරගෙන ඔබට ඉදිරිපත් කල කරුණු අතරම අපට හිතන්නට කාරණාද ගැබ් වී ඇත.✋💯 ඔබ දකින්නට ඇති යම් තැනක තියනවා විජය කුමාරයා ලංකාවට පැමිණ ඔවුහු දකින්නේ කවේනියනම් යක්ඛනියයි. ✋💯 එහෙනම් එතන අපට සිතන්නට කාරනාවනම් විජය කුමරුනම් අපගේ ඉතිහාසයේ ආරම්භය කුවේනිය කියන යක්ඛනිය කවුරුන්ද ? ඔවුන් කොහේ සිට පැවත එන්නියක්ද? ඇයි මහාවංශය විජය ඈඋමාරයාගෙ සිට කතාව ලියන ලද්දේ...විජය ලංකාගමනයට පෙර මෙහි යක්ඛයින් වාසය කලා යැයි යන්න මහාවංශයේම සඳහන් වෙනවා නොවෙද ?.♥️👌 තවත් කරුණක් ඔබ සියල්ල අසා ඇති කුවේනිය සිටියේ කපු කටිමින් ඒ කියන්නේ රෙදි මහනවා...එහෙනම් අපේ ගෑණු දන්නවා රෙදි මහන්න එහෙව් දියුනු ජාතියක් සිටියා යන්න මහාවංශයම සාක්ශි දරනවානම් කෙලෙසින්ද මේ අපේ ඉතිහාසය විජයගෙන් ආරම්භ වූවායැයි යමෙක් අදහස් කරන්නේ...✋😏 මම ඔබට තවත් දේ පැහැදිලි කරන්නම්.ඔබට දකින්නට ලැබෙන්න ඇති කුවේනිය පසුව අවුරුදු 16 ක වෙස් ගෙන විජය කුමරු සමග විවාහ වීමෙන් පසුව,කුවේනියගේ සහය ඇතුව යක්ඛයින් පරාජය කෙරුව කියලා තියනවා 😏✋කුවේනිය කියන්නේ ද යක්ඛනියකි ඇය විවාහ කරගෙන යක්ඛයන් පරාජය කලා යැයි කියා තමයි මෙතන සඳහන් වන්නේ.එහෙනම් අපිට හිතන්නට බැහැ කුවේනිය පමණයි වාසය කලේ කියලා නේද ? ✋♥️ ඔබට පැහැදිලි යක්ඛයින් කියලා කොටසක් මේ දේශයේ වාසය කරා යැයි යන්න මහාවංශයේ ද සඳහන් වෙනවා.✋😏 මගේ අදහසනම් මෙතරම් සාක්ශි සාධක තිබියදී මහාවංශය විජය කුමරු ගෙන් ලියන්නට ඇත්තේ අපගේ ඉතිහාසයේ ආරම්භය එය යැයි මිනිසුන්ට පිළිගැන්නවීමට විය නොහැකිද?😏💯 එහෙත් විජය කුමරුගෙන් අපගේ ඉතිහාසය ආරම්භය උනා යැයි මිනිසුන්ට ඒත්තු ගැන්වීමට මහාවංශය එතැන් සිට ලියවූයේනම් ඔවුහු අමූ මෝඩයින්,මන්ද එය ලියනවිට එහිම තවත් කොටසක් මෙහි සිටි බවට සාක්ශි ද ලබා දී මෙය ලියවූ නිසාවෙනි. 💯😏♥️ ඔබට දැන් පැහැදිලි ඇති විජය කුමරු මෙහි එන්නට මත්තෙන් මෙහි තවත් පිරිසක් සිටි වග යක්ඛයින් කියලා.😏💯 මේ නිසාවෙන් තමයි ඔබට මම අර යෝජනාව කලේ අපගේ ඉතිහාසයේ මූලාරම්භය විජය කුමරු නොවන වග,ඇයි මහාවංශය විජයාගමනයට පෙර යක්ඛයින් කියලා කොටසක් මෙහි වාසය කලානම් ඔවුන් ගැන සඳහනක් නොකලේ....😏✋ විජයාගමනයේ සිට මෙම ඉතිහාසය ගැන කතා කරනවා සේම විජයාගමනයට පෙර ඉතිහාසය ගැන සඳහන් නොකලේ මන්ද ,✋😊 මතක තබාගන්න අපගේ ඉතිහාසයේ මූලාරම්භය විජය කියන ඉන්දියාවෙන් පන්නා එලවූ පුද්ගලයාගේ සිට නොවෙයි.👌😕 ඔබට මම තවත් පැහැදිලි කරන්නම්.ඉහත විජය කුමාරයා පිළිබඳව මහාවංශයේ සඳහන් වන ආකාරය සාරංශයක් විදියට තමයි දැම්මේ...මම ඔබට මෙතැන් සිට මහාවංශයේ විජය කුමාරයා පිළිබඳව සදහන් කරුනු වලින් ඉහත සඳහන් නොවූ කරුණුද පාදක කරගෙන මේ පැහැදිලි කිරීම තව දුරටත් කරන්නම්:💦💯♥️ඊට මත්තෙන් ඔබට මම තවත් යම් දෙයක් කියන්නම් බොහෝ දෙනා කියන්නේ සිංහල ජාතිය ආරම්භ වූයේ විජයගෙන් කියානම්,මහාවංශයේ තියන මෙම කොටස හේතුකොටගෙන ඔබට යම් පැහැදිලි කිරීමක් කරන්නම්.💯💦මහාවංශයේ හය වන පරිච්ඡේදයේ බොහොම පැහැදිලිව තියනවා සිංහබාහුට සහ සිංහ සීවලී හට දරුවන් තිස් දෙදෙනෙක් සිටි බව ♥️😊 ඉහත මහාවංශය ඇසුරෙන් දරුවන් දෙදෙනෙකු යැයි මම ලියලා ඇති එතන කියන්නේ මුලින් හම්බ උනේ දරුවන් දෙදෙනයි යන්න බව කරුණාවෙන් උකහා ගන්න වගේම ඉහත මහාවංශය කොටසේ සාරංශයක් විදියට තමයි ලිව්වේ.♥️💯 මෙතන එහි දිගුවක් විදියට තමයි ලියන්නේ..පැහැදිලි ද ? ✋😊 එසේනම් මගේ අදහස වනුයේ ඔබෙන් ප්‍රශ්නයක් විදියට අදහස මම මගේ අදහස් ඔබට දෙන්නම්.සිටහබාහුට සහ සිංහ සීවලීට දරුවන් 32 දෙනු සිටියේනම් ඉන් මුලින් ලැබුනු දරුවන් දෙදෙනාගෙන් එක් අයකු වූ විජය කුමාරයාගෙන් නම් සිංහල ජාතිය පැවත එන්නේ, තවත් දරුවන් 31 ඉන්නවානේ කොහොමද විජයගෙන් පමනක් සිංහල ජාතිය ආරම්භ උනේ.✋😕 ඔබට පැහැදිලි ද මේ කාරනය ?සිංහ සීවලී දේවිය දාසය වාරයකදී දරුවන් දෙදෙනා බැගින් බිහි කලා ඉන් මුලින්ම ලැබුනු දෙදෙනාගෙන් කෙනෙකු තමයි විජය,එසේනම් විජයගෙන් පමනක් කොහොමද සිංහල ජාතිය පැවත එන්නේ...දරුවන් තිස් දෙදෙනාම එක් අයකුට දාවනම් බිහි වූයේ විජයගෙන් පමනක් කොහොමද සිංහල ජාතිය පැවත එන්නේ.✋💯 වංශයේ හය වන පරිච්ඡේදයේ බොහොම පැහැදිලිව මෙන්න මෙහෙම තියනවා.✋💯 #ඒ_මෙහෙසි_තොමෝ_සොළොස්_වරෙක_පුතුන්_දෙදෙනෙක්_දෙදෙනෙක්_බැගින්_සුදුසු_කලෙක_වැදුවා. #දෙටු_පිත්_තෙමේ_විජය_නම,#දෙවැන්නා_සුමිත්‍ර නම,#රජ_තෙමේ_විජය_කුමර_සුදුසු_කල_උප_රජයෙහි_අභිෂේක_කලේය.✋😊 ඔබට පැහැදිලිද දැන් මම ඉහත කී කාරණාව සත්‍ය වග✋😊ඔබට මම නැවත නැවතත් කියන්නේ අපගේ ඉතිහාසය විජයගෙන් ආරම්භ වූවක් නොවන වගයි ඔබට මම තව දුරටත් පහදන්නම්:💯♥️ සිංහල ජාතිය විජයගෙන් ආරම්භ වූවක් නම් අප බලමු විජය සිංහල ද යන්න.සහ විජය බෞද්ධ ද යන්න.විජය තම රටෙන් පන්නා දැමූ බවට ඔබට දැන් පැහැදිලියිනේ. ...එසේනම් විජය තම මවු රටේ සිටියදී විජය බුදුන්ගේ අනුගාමිකයෙක්ද,මොකක්ද අහපු ධර්මය,කොතනකදිද ඇහුවේ,කුමන සූත්‍රයකද කුමන දහම් කරුණක ද ,කුමන පාඨයක ද ,කුමන ග්‍රන්ථයකද, කුමන ඉතිහාස මූලාශ්‍රයකද තියෙන්නේ විජය කුමාරයා තම මවු රටේදි බුදුන් වහන්සේගෙන් අඩුම බණක් ඇහුවා යන්නවත් සදහන් වෙනවාද ? නැහැනේ..මම අභියෝග කරනවා ඕනෑම කෙනෙකුට එහෙම විජය කුමාරයා බෞද්ධ යැයි නොව අඩුම බුදුන් වහන්සේගෙන් බණක් ඇහුවේ යැයි සඳහන්වන ඕනෑම මූලාශ්‍රයක් ඉදිරිපත් කරන්න.😊✋ එහෙම සඳහනක් කොහේවත් නැහැ.එසේනම් විජය කුමාරයා බෞද්ධ වෙන්නේ කොහොමද ? ✋♥️💯 එයත් ඔබට පැහැදිලියි නේද විජය කුමාරයා බෞද්ධ නොවෙයි .එසේනම් සිංහල බෞද්ධ නොවෙයි ඔවුහු.එහෙනම් සිංහල ජාතිය ආරම්භ වූයේ විජයගෙන් නොවන වගට තවත් කරුණු අවැසි නොවේ.💯♥️ විජය යනු සල්ලාලයෙකු මගේ මතයයි.බුදුන්ගෙන් බණක් ඇහුවායැයි යන්නවත් කිසිම සඳහනක් නැති ඔය මහාවංශයේ විජය තමයි සිංහල ජාතියේ ආරම්භය යැයි මිනිසුන්ට මානසික අල්ලසක් දෙන්නට ලියවූ අයවලුන්ට ඇයි නොහැකි වූයේ විජය බෞද්ධ යැයි ඔප්පු කිරීමට💯✋ විජය බෞද්ධයෙක් නොවේනම් සිංහල ජාතිය ඔහුගෙන් ආරම්භ වූවක් නොවෙයි යන්න ඔබට දැන් පැහැදිලි ඇති.✋💯 අපි කතාවට කියන්නෙත් අපි සිංහල බෞද්ධ කියලා නේද ඉතිම් බනක් අහපු නැති එකෙක්ගෙන් නම් අපේ ඉතිහාසය ආරම්භය වන්නේ අපි කොහොමද සිංහල බෞද්ධ වෙන්නේ.✋♥️ ඔබ අදවත් පිලිගන්න විජය කියන්නේ අපේ ඉතිහාසය වලලන්න ආපු එකෙක් මිසක් අපේ සිංහල බෞද්ධ ඉතිහාසය ඔහුගෙන් ආරම්භ වූවක් නොවන වග💯👑😻
~

~

~

~
𝐀𝐆𝐓 𝐤𝐞𝐬𝐡𝐚𝐫𝐚 𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥'𝐬

~

~

~
මම මෙතරම් වෙලා කතා කලේ ගොඩක් නූගතුන් පිලිගන්නා අපේ ජාතියේ පළමු රජු පිළිබඳවයි නමුත් අපේ ජාතියේ පළමු රජු බෞද්ධ යන්න කිසිම ග්‍රන්ථයක හෝ මූලාශ්‍රයක සඳහනක් නැහැ. 👑😻 ඉතිම් අපේ ජාතියේ පළමු රජු බෞද්ධ නොවේනම් අප ඒ ගැන කතා කරලා තේරුමක් නැහැ.💯👌 ඔවු මගේ මතය අනුව තේරුමක් නැහැ තමයි නමුත් අප රටේ ඉතිහාසය විජයගෙන් ආරම්භ වූවක් බව සිතමින් පෝරියල් නැතුවම පම්පෝරි ගහන දීන කොටසක් සිටිනවා ඔවුන්ට කිවීමට සහ මේවා කියවන සත්‍ය මොකක්ද යන්න තේරුම් ගැනීමට යම් උපකාරයක් වේයැයි සිතමින් මම මේ සම්බන්ධව පැහැදිලි කරා සහ පැහැදිලි කරන්නම් තව දුරටත්.😕👑 මහාවංශය ලියූ මහානාම හිමියන් විසින් කියවන අයට මානසික අල්ලසක් දී තියනවා විජය කියන්නේ සිංහල බෞද්ධ යන්න වග එය පිලිගත් දීන කොටස තමයි ආරම්භක රජු විජයයැයි සිතනුයේ.නමුත් එහිමියන්ට විජය බෞද්ධයෙක් යැයි යන්න අඩුම බණක්,ඇසුරු යන්නවත් යම් කරුණක් ඉදිරිපත් කරන්නට නොහැකි වී තියෙනවා නම් අප විසින් කෙසේ පිලිගන්නද අපගේ පලමු රජු බෞද්ධ යැයි කියා😕👑 මහානාම හිමියන් විසින් තවත් කරුණක් මහාවංශය තුල සඳහන් කරනවා විජය බෞද්ධ යැයි කියවන මිනිසුන්ට ඒත්තු ගැන්වීමට එම කරුණ හැරුණු කොට වෙනත් සිනිදු කරුණක් නැහැ. 👌💯 ඒ කරුණත් මම ඔබට කියන්නම් උන් වහන්සේ මහාවංශය තුල සදහන් කරනුයේ බුදුන්ගේ පරිණිර්වානයත් විජයගේ ලංකාගමනයත් සිදු වෙන්නේ එකම දිනක යන්න සදහන් කිරීම පමණයි.👑😕 බුදුන්ගේ පරිනිර්වාණය දිනයේ විජයගේ ලංකාමනය සිදු වූවායැයි කියා උන් වහන්සේ මහාවංශය තුල සදහන් කල පමනින් අපට හැකිද විජය බෞද්ධ යැයි පිලිගැනීමට 😕 කිසේසේත්ම බැහැ.ඒ නිසා තමයි මම ඔබට කලින් කීවේ කියවන අයට විජය බෞද්ධ කියා ඔලුවට මානසික අල්ලසක් මහාවංශය තුලින් දීලා තියනවා කියලා.ඒ අල්ලස් තමයි මහානාම හිමියන් ඔය සඳහන් කල කථාව 😏💦 හරි ඔබට මම මෙම කතාවත් තවත් පැහැදිලි කරන්නම්කෝ දැන් මහානාම හිමියන් විසින් සඳහන් කරන්නේ විජයගේ ලංකාගමනයත් බුදුන්ගේ පරිණිර්වානයත් එකම දිනක සිදු වුනා කියානම්, ඔබ දන්නවා බුදුන් වහන්සේ මෙරටට තුන් වරක් වැඩම කල බව,එහෙනම් බුදුන් වහන්සේ මෙරටට වැඩම කල යුත්තේ පරිණිර්වානයට පෙර වෙන්න ඕනි නේ....💦😕♥️ විජය කුමාරයානම් සිංහල බෞද්ධයන්ගේ ආරම්භය , විජය රජු ලංකාවට පැමිනෙන්නේ බුදුන්ගේ පරිනිර්වාණය දවසේනම්, ඒ වගේම ඔබ දන්නා ආකාරයට බුදුන් වහන්සේ මෙරටට තෙවරක් වැඩම කලානම් ඒ වැඩම කලේ අනිවාර්යයෙන්ම පරිනිර්වාණයට කලින් නේද...එසේනම් විජය කුමාරයාගේ ලංකාගමනයට කලින් බුදුන් වහන්සේ තෙවරක්ම වැඩම කරලනේ මෙරටට♥️💦👑 විජය කුමාරයානම් සිංහල බෞද්ධ ජාතියේ ආරම්භය විජය එන්නට කලින් බුදුන් වහන්සේ මෙරටට වැඩම කලේ වඳුරන්ට, ගස් ගල් වලට බණ දේශනා කරන්නද ? නැහැ කොහෙත්ම නැහැ ඔබට එයින්ද පැහැදිලි වෙනවා ඇති බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත් සහ බෞද්ධ ජාතියක් විජය එන්නට කලින් මෙරට සිටි වග.👑💦💯 එසේනම් ඔබ දැන්වත් පිගන්න විජය කියන්නේ සිංහල ජාතියේ ආරම්භය නොවන වගත් ඔහු සිංහල බෞද්ධ පලමු රජ නොවන වගත්.💦💯♥️ මම මහාවංශය ග්‍රන්ථය පිළිබඳව වැරදි අදහසක් ඔබට දෙන්නේ නැහැ .විජයැගමනයෙන් පසු එහි ඉතිහාසය සත්‍ය බව මමද පිලිගන්නවා .නමුත් විජය පලමු රජු සහ විජයට පෙර ඉතිහාසයක් නොතිබුනා යැයි කියන්නට උත්සහ කරන්නේනම් එය සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා.මෙම ලිපිය කියවන ඔබට ඕනෑ තරම් කරණු අවබෝධ වී හමාරයි ඔබටත් එලෙස සිතන්නට😊👑මහාවංශය ග්‍රන්ථය පිළිබඳව මට ඇත්තේ ඇයිද අපගේ ඉතිහාසය විජයගෙන් ආරම්භ වූවක්යැයි ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නේ සහ විජයට කලින් මිනිසුන් සිටියා යැයි කරුණු මහාවංශය විසින්ම සාක්ශි දරනවානම් විජය මෙහි එන්නට කලින් බුදුන් වහන්සේ තෙවරක් මෙහි වැඩම කලායැයි සාක්ශි තියනවා නම් ඇයි සිංහල ජාතියේ ආරම්භය විජයගෙන් යන්න ඒත්තු ගන්වන්න හදන්නේ සහ ඇයි විජයගෙන් එපිට ඉතිහාසය පිළිබඳව මහාවංශය තුලින් විග්‍රහයක් නැත්තේ.✋😕 මහාවංශයේ කරුණු සත්‍ය වුවත් මගේ අදහසට අනුව මට නැගුන ගැටලුව එපමණයි.ඒ හැරුනු කොට මමද මහාවංශයේ සියලු කරණු විශ්වාස කරනවා.😕✋👑😊♥️එහෙනම් නැවත නැවතත් ඔබට මම කියන්නේ විජය රජු අප ඉතිහාසයේ මූලාරම්භය නොවන වගත් ඉන් එපිට අභිමානනීය ඉතිහාසයක් අපට තිබූ බවත්ය.මෙම ලිපිය සම්පූර්ණ ඔබ කියවූයේනම් අනිවාර්යයෙන්ම ඔබටත් නිසැකවම එය වැටහෙනවා යැයි මා විසින් තදින්ම විශ්වාස කරනවා.♥️😊👑 එහෙනම් ඇත්තටම කියන්නට විජය කුමරු ගැන තවත් ඕනෑ තරම් කරුණු තියනවා ඒත් ඔබට අනිවාර්යයෙන්ම මෙම කියූ කරුණු ටික හොදටම ප්‍රමානවත් විජය කුමරු ගැන නිවැරදි අදහසක් ගන්නට.♥️💯👑 නමුත් යම් කෙනෙක් විවෘත අභියෝගයක් කරන්නේනම් මම සියලු කරුණු ඒ අවස්ථාවක හෙලි කරන්නම් මම මෙසේ කීවේ ඇයි යන්න මෙම ලිපිය ප්‍රමානවත් මදිනම් ♥️😊👑 එසේනම් විජය කුමරු පිළිබඳව සඳහන් කල මෙම ලිපිය මෙතනින් අවසන් කරනවා. කියවන අයට වටී සහ කිතවපු අය ලයික් එකක් කමෙන්ට් එකක් දාලා තවත් අයට දකින්න Shere කරන්න කියලත් කියන ගමං අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ලැබෙන කාලය අනුවයි ලියන්නේ පෝස්ට් දාන්නේ මේ වගේ ඒවා...ඒ නිසා පේජ් එකට ලයික් කරලා පේජ් එකත් එක්ක ඉන්න.
~

~

~
𝐀𝐆𝐓 𝐤𝐞𝐬𝐡𝐚𝐫𝐚 𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥'𝐬

~

~

~
හැමෝටම තෙරුවන් සරණයි !♥️💯✋☸
තවත් පෝස්ට් එකකින් හමුවෙමු.✋☸💯♥️ 
කරුණාකරලා මේවා කොපි කරන්න එපා,♥️💯☸
කොපි කරත් කමක් නෑවිකෘති කරන්න එපා💯☸♥️✋
වැරදි දෙයක් සමාජගත වෙයි එහෙම උනොත් ✋♥️☸
~

~
𝐀𝐆𝐓 𝐤𝐞𝐬𝐡𝐚𝐫𝐚 𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥'𝐬

~

~
මේ ලියපු ලිපියේ සම්පූර්ණ අයිතිය සහ වගකීම මේ පේජ් එකේ ඇඩ්මින් වෙන 𝐀𝐆𝐓 𝐤𝐞𝐬𝐡𝐚𝐫𝐚 𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥'𝐬 සතු බව කරුණාවෙන් සලකන්න:♥️✋💯👑
~
~
~
~

𝐀𝐆𝐓 𝐤𝐞𝐬𝐡𝐚𝐫𝐚 𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥'𝐬✍

Popular posts from this blog

අවිද්‍යාවෙන් අන්ධ වූ ලොවක,

නොදත් ආරම්භය:♥️ {මහා සම්මත මනු රජ}

පැහැදිලි කිරීමක්.👑♥️