Posts

Showing posts with the label අභිමානනීය ඉතිහාසය :👑🌏♥️

ආරම්භයක් :👑📝♥️

Image
පළකිරීම් කරනුයේ කොටස් වශයෙනි.  හෙළ ඉතිහාසය පළමු කොටස.(01) හැමෝටම තෙරුවන් සරණයි!.                                                 අප විසින් පළමුව සොයා ගත යුතු වනුයේ අපට ඉතිහාසයක් අවශ්‍ය ද යන්නයි.අප ඉතිහාසය දැනගත යුතු වනුයේ කුමක් වෙනුවෙන් ද ?. ඔවු අපට ඉතිහාසයක් අත්‍යවශ්‍යයි.  එය අප දැනගත යුතුවනුයේ, කෙනෙකු කෝ කන්ඩායම් සමඟ වාද විවාද කිරීමට නොව,අප අප විසින්ම නිවැරදි වීම සඳහා හා අපෙන් වසන් වූ,වසන් කළ අභිමානවත් ඉතිහාසයේ නිවැරදි සත්‍ය සමාජගත කීරීමටය. ඔබ පමණක් නොව, ඔබේ ලේ ධාතුවෙන් මතු උපදින ඔබේම දරුවා හෝ සමාජයේ අනෙකුත් දරුවන් මෙන්ම අන් සියල්ලම දැනුවත් කිරීම උදෙසාය. ඒ සඳහා ඔබ පළමුවෙන් නිවැරදි විය යුතුය යන්නයි මාගේ විශ්වාසය.                                      අද සමාජයේ දරුවන්ගෙන්,ඇහුවොත් අප රටෙහි පළමු රජු කවුරුන්ද වග නිසැකවම ඔවුන්ගෙ පිළිතුර වනුයේ විජය රජු යන...